හිජාබ් , නිකාබ් සහ බුර්කා වල ඇත්ත කතාව
හිජාබ් , නිකාබ් සහ බුර්කා වල ඇත්ත කතාව
පහුගිය ටිකෙ අප්පු ටිකක් අප්පුගෙ විෂයෙන් පිට පැනල වෙන වෙන දිහා වලට පොඩි රස්තියාදුවක් ගහපු එකට අටුවාවෙ පාඨක ඔබගෙන් අප්පු බොක්කෙන්ම සමාව අයදිනවා ( ගහපු රස්තියාදුවෙන් හොඳ හොඳ දේත් අප්පුට හම්බු වුනා , අප්පුගෙ මූණුපොතෙ...