You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
Z
Etisalat Reload කරන්න බෑ නේද?
මම ඊයේ මගෙ එටිසලාට් සිම් එකට ඔන්ලයින් බෑන්කින් වලින් රුපියල් 845 ක් රීලෝඩ් කලා. තාම සල්ලි වැටිලා නෑ. බැලන්ස් එක බින්දුවයි පෙන්නන්නේ. කස්ටමර් කෙයා කෝල් කලාම කම්ප්ලේන් එකක් දැම්මා කිව්වා. තව කාට හරි මේ ප්‍රශ්නේ තියෙනවද?
එටිසලාට හම්බ කියන ගොන්නුන්ටයි මේ කියන්නේ...