1. work කරන්න රට යන හැමෝම විදේශ සේවා නියුක්ති කාර්යාංශය රෙජිස්ටර් වෙන්න ඕනෙද?
2. එහෙම නැතුව ගියොත් මොකද වෙන්නේ? යන්න බැරිද? රෙජිස්ටර් වෙලා නෑ කියල කොහොමද හොයා ගන්නේ?
3. study වලට ausi / canada / us / uk ගිහින් graduate වෙලා එහෙන් ජොබ් එකකට සෙට් වෙලා work කරන්න ගත්තොත් ලංකාවට ඇවිත් යන එන වෙලාවට...