කොන නැතිදා [දෙවෙනි කොටස]
1 -> http://www.elakiri.com/forum/showthread.php?t=1157444
ගියපාර අරුම පුදුම විශ්මිත -රෙප්, comments, ආදි ප්රතිචාර වලින් විවිධ වු පුද්ගලයන්ගේන් ලද පෙළබීම මත දෙවැනි ලිපිය දැමීමට මට හිතුනා.
කලින් ලිපියේ සාකච්චා කරලා තියෙනවා මුස්ලිම් අය පමණක් නොව ,යුදෙව් ජාතිකයන් පවා...