1. Kumari Hami

    නියම_සිංහලයෙක්

    නියම_සිංහලයෙක් මේ ඉන්නේ උසස් කුලයේ නියම සිංහලයෙක්. අඩු කුලේ උන් මේ වගේ උසස් කුලවල නායකයින්ට කැමති නැහැ. ඕකට කියන්නේ අඩු කුලේ උන්ගේ තියන කුහක කම
  2. Kumari Hami

    අඩුකුලේ_රස්සාවල්

    අඩුකුලේ_රස්සාවල් හරිනම් නීතියක් පනවන්න ඕනේ අඩු කුලේ උන්ට අයිති රස්සාවල් විතරක් කරන්න කියලා. අපේ ගෙවල් ලග අඩුකුලේ එකෙක් දොස්තර කෙනෙක්. උන් හින්ද පාරේ බැහැල යන්න බැහැ. ඒක තමයි අපිට රජෙක් ඕනේ මිනිස්සුනේ. රජ කාලේ අඩුකුලේ උන් වංශවත් වල අය යනකොට කාණුවලට බහිනවා.
  3. Kumari Hami

    කාන්තවන්_අවශ්‍යයි

    කාන්තවන්_අවශ්‍යයි අපේ වලවුවේ වැඩට වයස 18 -30 අතර අඩුකුලේ කාන්තවන් අවශ්‍යයි. තුන් වේලම කන්න දෙනවා. ඇඳුම් පැළඳුම් දෙනවා. රුපියල් 10000 විතර පඩියක් දෙන්න උනත් පුළුවන්. ඔයාලගේ අක්කලා නංගිලා ඉන්නවනම් එවන්න.
  4. Kumari Hami

    මම කුමාරි හාමි

    මම කුමාරි හාමි ඔයාල සියලු දෙනාටම ආයුබෝවන් කියලා පිලිගන්නවා. බය වෙන්න එපා මගේ නම දැක්ක ගමන්ම. මම මිනිස්සුන්ට ගොඩක් හොඳ කෙනෙක්. මම ගැන කියන්නම්කො ඔයාලට ඉස්සලාම . මම උඩරට වලව්වක පුංචි කුමාරිහාමි කෙනෙක්. පුංචි කියලා අදහස් කරන්නේ මම තමයි අපේ වලවුවේ ඉන්න බාලයා. වයස 48 වෙනවා. ඉතින් අපි වලව්...

    No contents