1. Nikam Man

    රත්තරන් ගෙන් හෝ කාර් ගැන දන්න උන් ගෙන් උදව&#35

    රත්තරන් ගෙන් හෝ කාර් ගැන දන්න උන් ගෙන් උදව&#35 මචන්ලා මට කාර් එකක් ගන්න අදහසක් තියනවා.හැබැයි මෙන්න මේකයි සිද්දිය වියදම් කල හැකි මුදල - 10,00,000 (ලීසින් නොවේ .රෙඩ් කෑෂ් ) ලියාපදිංචි අංකය - ඉංග්‍රීසි අකුරක් වියයුතුය නිෂ්පාදිත වර්ෂය - 2000 වසරට පසු විය යුතුය පෙට්‍රල් , ඔටෝ...

    No contents