1. 3

    සිරස කොපි කලේ මෙකෙන්?

    සිරස කොපි කලේ මෙකෙන්? සිරස කොපි කලේ මෙකෙන්? අනුන්ගේ දෙවල් කොපි කරලා බෙල්ට් එකෙ ගාන කපන තවත් එක් නාලිකාවක් කොපි කල වැඩසටහනක් TmAUL0FkaWY
  2. 3

    Buy MacBook from Sri Lanka

    Apple ඇප් ඩිවලොප්ම්න්ට් කරන්න කියල හිතාගෙන තමයි අමාරුවෙන් වැඩේට බහින්න හදන්නේ. පොඩි සප් එකක් ඔන සහෝදර වරුනේ... ලංකාවේන් හොද, වගකීමක් ඇති තැනකින් සාදාරණ මුදලකට MacBook 1k කොහෙන්ද ගන්න තියෙන්නේ? පුලුවන්නම් ගත්ත අය ඉන්නවනම් ගනන් මිනුම් ටිකක් දාන්න පුලුවන්නම් අගේයි.
  3. 3

    බැන්ක් එකවුන්ට් එකකට රටින් සල්ලි ගෙන්නගන

    බැන්ක් එකවුන්ට් එකකට රටින් සල්ලි ගෙන්නගන බැන්ක් එකවුන්ට් එකකට රටින් සල්ලි ගෙන්නගන්න උදව්වක් ඔන. හොදම බැංකුවක් කියනවද පිටරට ඉන්න කෙනෙක්ගේන් (යුරෝ සහ ඔස්ට්‍රේලියානු ඩොලර්‍ ගෙන්න ගන්න ). අඩුම ගානක් කැපෙන බැන්කුවක් උනොත් හොදයි. සැලරි සෙවර් එකක් තියන NTB බැන්කුවෙන් කිවා එගොල්ලොන්ගේ එකට ගෙන්න ගන්න...
  4. 3

    How to Block SMS with mobitel ?

    0765158693 Oken machan swarnawahini 1 eka eka magul balanna kiyala sms enawa. Salli kapaganne nathiwa oka block karanna widiyak tiyanawada? Use karanne mobitel Pkg ekak. Ara KFC wala wagenam unsubscribe karanna link ekak denawane.

    No contents