You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
J
හායි! මම ඉන්නේ ජර්මනියේ දැන් අවුරුදු ගානක් තිස්සේ. ලංකාවට එන්න හිතන් ඉන්නවා පොඩි tour එකකට ලබන මාසේ මගේ boyfriend එක්ක. මම දන්නවා ලංකාව ගොඩක් පසුගාමී කියලා LGBTQ+ අයිතීන් සම්භන්දයෙන්. ඒත් මම දැනගන්න කැමතී කොළඹ පැත්ත්තේ bars හරි night clubs හරි තියෙනවාද කියලා අපිට gay couple එකක් විදිහට ගිහින්...