හලාවත මුදලාළි කෙනෙක්ගේ ගේකට ගියා ඊයේ ටයිල් වගයක් අල්ලන්න වැඩේ කතාකර ගන්න
මම බාස් කෙනෙක් නෙමේ, හැබැයි බාස්ලා දම්මලා වැඩ අරන් කරනවා
මුදලාලිගෙ නෝනද කොහෙද ඇවිත් වාඩි වෙන්න කිව්වා
මමයි හෙඩ් බාසුයි වාඩි වෙන්න කියපු තැනින් වාඩි උනා
මුදලාලියා ඇවිත් බැන්නා නෙ බන් අපිට එකපාරටම
ඕවා මැලේසියාවෙන් ගෙන්නුවෙ...