1. N

    Bajaj Discover 125M මේ බයික් එක.

    හරියටම හරි, ඒත් මේක නම් මම බජාජ් ඩීලර් කෙනකුගෙන් ගත්තෙ. තෑන්ක්ස් සහෝ හැමෝටම... ------ Post added on 1708278758 ස්තූතියි සහෝ.. ------ Post added on 1708278799
  2. N

    Bajaj Discover 125M මේ බයික් එක.

    මොනවා කරන්නද සහෝ, වෙන බයික් එකකට යන්න අමාරු ලොක්කා හොඳටම කරපු නිසා...:cry: මේකම තමයි හදාගන්න වෙන්නෙ.
  3. N

    Bajaj Discover 125M මේ බයික් එක.

    සින්හලුනේ Discover 125M බයික් එකට ඔරිජිනල් පාර්ට්ස් අඩුවට ගන්න පුළුවන් තැනක් කියන්න පුලුවන්ද? මාලිගාවත්තේ තියනවද? ප්ලේස් දන්නවා නම් කියන්න සහෝදරවරුනි. ගෙවල් ලඟ Davide Pieris dealer කෙනෙකුගෙන් ඇහුවම මෙන්න මේ විදියටයි ගණන් කිව්වේ.... ගණන් වැඩියි.:-(:-(:-(:-( ප්ලීස් බම්ප් එකක් හරි දාගෙන යන්න...

    No contents