1. Richie Richardson

    Questions FinOps Analyst වගේ ජොබ් එකක් කරන්න මොනාද ඉගනගන්න ඕනි. අපිට ඒ පැත්තෙන් ඉගනගන්න කෝසස් මොනාද තියෙන්නේ? ඒ ගැන කියන කෙනෙක්ගෙන් උපදෙස් අවශ්‍යයි.

    FinOps Analyst වගේ ජොබ් එකක් කරන්න මොනාද ඉගනගන්න ඕනි. අපිට ඒ පැත්තෙන් ඉගනගන්න කෝසස් මොනාද තියෙන්නේ? ඒ ගැන කියන කෙනෙක්ගෙන් උපදෙස් අවශ්‍යයි.
  2. Richie Richardson

    COUSERA PREMIUM කෙලවුණා

    මම කෝසෙරා ප්‍රිමියම් 1 මන්ත් ෆ්‍රී අරගන සෝෂල් මීඩියා කෝස් එක කර කර ඉද්දි සති දෙකකින් උන් මගෙන් චාජ් කරගන්න ගිහින් කාඩ් එකේ අවුලක් කියල මේල් එකක් ආවා. මම සල්ලි නැති ඩෙබිට් කාඩ් එකක් තමා ඇඩ් කලේ. ඊටපස්සෙ මම ලොග් උනාම දැන් කර කර හිටපු කෝස් එක පෙන්නන් නෑ. මාසයක් ෆ්‍රී කිව්වට මගෙන් සති දෙකෙන් පේමන්ට්...
  3. Richie Richardson

    IT මුල ඉඳන්

    මම ඉගනගත්තේ මැනේජ්මන්ට්. මාකටින් ස්පෙෂල් ඩිග්‍රී එකක් තියෙන්නෙ. නමුත් මම දනට කරපු රස්සාවල් ඒ ෆීල්ඩ් එකට අදාල නෑ. දැන් ඒ ෆීල්ඩ් එකෙන් ඉස්සරහට යන්න බෑ මගෙ වයසත් එක්ක.28යි දැන්. මම කැමති IT මුල ඉඳන් ඉගනගන්න. මට උපදෙස් අවශ්‍යයි මම කොහොමද ඒ ෆීල්ඩ් එකට එන්නෙ සහ මොනාද මම බේසික්ස් ඉගනගන්න කරන්න හොඳ...

    No contents