1. agent139

    Questions Buy Facebook Page with less than 1000 likes

    Machanla, Likes 1000ta adu 500ta wadi Facebook page ekak ganda thiyeida? Hoyaganda widiyak kiyahallako. Habai Lankawe Likes thamai thiyenda one. Sadaarana gaanakata denawanam adama gannawa. Bump Ekakin Sahayogayak dendoooo ------ Post added on 1612946909
  2. agent139

    Questions Iphone imessage problem

    Machanla, Parana iphone SE ekak hambuna. Mekata mage Mobitel sim eka daala icloud account ekath daala use karanda gaththa asawata (Kaaleka idan patta asai iphone ekak use karanda eth loku gaanak deela ganda kamathi na mokada loku gaanakata watin na kiyala hithenawa) Awlakata thiyenne meke...
  3. agent139

    Phone Youtube Download

    Phone eken youtube videos download karaganda kamathi kattiyata lesi widiyak. Free youtube package walin athi wenda baaganda. Meke load wenda daaganda theren na ban. Link eka palleha https://www.youtube.com/watch?v=yH9f83kbSVA&feature=youtu.be yH9f83kbSVA
  4. agent139

    IT Contextual report help

    Machanla ubala dannawada IT project ekaka Contextual Report eka hadana format eka. Mulin piliwela thiyenne: Appendix Table of content List of tables, list of figure Introduction All other naththam Appendix Table of content Introduction All other Apendix List of tables List of figures...
  5. agent139

    [Help] Zoom Movie Last Song

    Machansla Kawru hari dannawada zoom movie eke anthima song eka gana wistharayak. podi kaallai youtube eke thiyenne... Athin Athata - ZOOM New Sinhala Movie Song ( Api Heta Hamuwemu Mandaram Adure ) |"Eathin Eathata" https://www.youtube.com/watch?v=CjOhja2wVME Puluwannam full song eka...
  6. agent139

    Firefox Extensions (Add-ons)

    අද කාලෙකින් නූලක් දාන්ඩ හිතුනා. කලින් මෙහෙම නූලක් තිබ්බද මන් දන් නෑ. ඒත් දැනට up නැති නිසා දාන්නම්. ගොඩක් කට්ටිය ඉන්ටනෙට් යන්ඩ firefox පාවිච්චි කරන නිසා firefox එකට install කරගන්ඩ පුලුවන් සහායට ඩැනී ලා ටිකක් ගැනයි කියන්ඩ යන්නේ. ගොඩාක් එව chrome එකටත් වැඩ කරනවා. දැනටමත් දන්න කට්ටිය මෙතන...
  7. agent139

    Laptop ganda kalin hithanda

    Laptop එකක් ගන්ඩ හිතනවානම් පොඩ්ඩක් හිතන්ඩ. ඉස්සෙල්ලම කියන්ඩ ඕනෙ මේක මගේ මතයක් විතරයි. මමනම් මෙහෙම තමයි කරන්නේ. අනික් දේ තමයි මේක හැමෝටම කරන්ඩ පුලුවන් දෙයක් නෙවෙයි. පාසැල් යන කෙනෙක්නම්, නැත්තම් IT ෆීල්ඩ් එකට මුල් අඩිය තියන කෙනෙක් නම්, තමන්ට අවන්ක කෙනෙක් නම්, හොදට හිතේ පාලනය තියෙනවනම්, Laptop...
  8. agent139

    ඇඩ් බ්ලොක් ඕෆ් මගහරිමු

    ඇඩ් බ්ලොක් ඕෆ් මගහරිමු මේක දන්න කට්ටියත් ඇති. නොදන්න අයටයි කියන්නෙ... ඉතින් දන්න අයත් බලල මීට වඩා ලෙසි විදි තියෙනවනම් කියල දෙන්ඩ. කට්ටිය සමහර බ්ලොග් වලට එහෙම ගියාම ඇඩ් බ්ලොක් එක අයින් කරනකම් කලු වෙනවනෙ සයිට් එක. මේක firefox එකෙ කරන විදිය තමයි මම දාල තියෙන්නේ. Chrome එකෙත් පුලුන්වන් ඔහොම කරන්ඩ...

    No contents