You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
-
-
එක්සත් ජනතා නිදහස් සංධානය ආණ්ඩුවෙන් ඉවත්
:angry:
එම සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දෙරණට විෂේශ ප්‍රකාශයක් සිදු කරමින් මේ බව සඳහන් කළේය.
අදාළ තීරණය කථානයකවරයා වෙත යැවූ බව මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් පැවසීය.