1. R

    Valentine Gift Scam FB page

    කට්ටියම මේ page එක report කරන්න. මගේ 3800කට මූ කෙලියා. https://web.facebook.com/profile.php?id=61553702501430 මන් කෑල්ලට Rs. 3500 මේක order කළා. මූ එවල තියෙන්නෙ මේ chocolate ටික. මුගෙ accounts details වලින් මූව හොයා ගන්න බැරි වෙයිද?:unsure: Bank = NSB bank Acc no = 101408006644 Branch =...
  2. R

    Bandaragama paththe inna kattiya endo

    මචන්, බන්ඩාරගම පැත්තෙ කොන්ත්‍රාත් බාස් කෙනෙක් ඉන්නව සුමිත් කියල. පොර මගෙ ගේ හදන්න අවිල්ල වැඩේ බාගෙට කරල පොල්ලක් තිබ්බ. දැන් මූ මාව මග අරිනව. මිනිහ ඉන්න තැනක් දන්න කව්රුහරි ඉන්නවනම් PM කරන්න. ලොකු උදව්වක්.

    No contents