මචං,
පුසෝ කොහොමත් බත් කන්න කැමති නෑ. අනික උන්ට බත් කෑවා කියලා කිසිම පෝෂ්‍ය ගුණයක් ලැබෙන්නෙත් නෑ. ඔන්න බත් එකට මාළු වගේ දෙයක් මිශ්‍ර කරලා දුන්නොත් කයි. ඒත් උන් එතකොටත් බත් කන්නේ මාළු වල සුවදට මිසක්,බත් වලට ආසා හින්දා නෙමෙයි. අනික බත් කෑවට පුසොන්ගේ ශරීරය හැදිලා තියෙන විදියට, එව්වයේ තියෙන පෝෂණය...