කා එක්කවත් තරහක් නෑ, මේ පෙර පාසල දහම් පාසල පවත්වාගෙන යන්න උදව් කරනව එතුමා දිගටම..
ගූරාජ්, යූරිධම්මෙ, කොටුවෙපොඩී, මුට්ටිගාන ඔක්කෝටෝම ආදරෙයි උඹල මොන මඩ ගැහුවත්...
ඵල ඇති රුකනටනේ ගල් වදින්නේ...දානෙ ටිකක් කාල සද්දෙ වහල ඉදියා නම් මේ මුකුත් නෑ...
කොහොම උනත් කාටත් ස්තුතියි..මට දැන් සැනසීමෙන් මැරෙන්න...