ජිවිතේ කරපු ලොකුම,එකම සහ අවසාන ගොන්කම
:dull:මම ප්රසාද්. වයස 22යි ඉන්නේ වත්තල . මේ කතාව ටිකක් දිග ඇති එත් කියවන්න මොකද කෙනෙකුට බලාපොරොත්තුවක් දෙනකොට දෙපාරක් නෙමෙයි කිපසරයක් හිතන්න:dull: . මම දුප්පත් පව්ලක එකම වැඩිමහල් පිරිමි දරුව.මම එළකිරියේ දාන පලවෙනි පොස්ට් එක. මගේ විනෝදාංශය තමයි ඉගැන්වීම. මම...