1. C

    ඩිල්ෂාන්ගේ අන්තිම මැච් එකේ highlights

    ඩිල්ෂාන්ගේ අන්තිම මැච් එකේ highlights අම්මෝ මම කිරියට අලුත්. අලුත් කිවුවට මුලින් ත්‍රෙඩ් කියවල තිනවා. අද ලියාපදිංචි උනේ. බොහොම අමාරුවෙන් පොස්ට් දාන විදිය අල්ලගත්තෙ. මගේ පලවෙනි පොස්ට් එක. :eek: o_XSFoGT0tQ හැබැයි ඉස්සුවේ නම් ෆ්බි පේජ් එකකින්. ස්තුතියි. PS. යන්තම් u tube වීඩියෝ දාන්න ඉගෙනගත්ත...

    No contents