කැලම් මැක්රේ බලය වැඩසටහනෙන් පැන ගියාද?
චැනල් 4 රූපවාහිනී නාලිකාවේ ජොනතන් මිලර්, කැලම් මැක්රේ ඇතුළු මාධ්‍යවේදීන් කණ්ඩායමක් පසුගියදා ශ්‍රීලංකාවට පැමිණීම හේතුවෙන් ඔවුන් පසුගිය කාලයේ පුවත් මවන චරිත බවට පත්විය. චැනල් 4 කණ්ඩායම ශ්‍රී ලංකා යුධ අපරාධ සම්බන්ධයෙන් නගන චෝදනා වලට රටක් ලෙස අප නැගී...