1. shyaamal

    Open office වල keyman නැතුව වැඩකරන්න

    Open office වල keyman නැතුව වැඩකරන්න මම අලුත් වැඩක් හොයාගත්තා.... Open office වල keyman නැතුව වැඩකරන්න විදිහක්. මුලින් පොඩ්ඩක් මහන්සි වෙන්න ඔනෙ පස්සෙ ආතල් එකේ වැඩකරන්න පුලුවන්. මෙන්න මෙතන language එක වෙනස් කරල replace කරනච තමන්ට ඔන අකුර දාල. ඊට පස්සෙ autocorrect settings හදාගන්නව මෙන්න...
  2. shyaamal

    ඒළ කිරි වලට youtube වීඩියේ ඒකක් දාන්න දන්නෙ නැති &#3

    ඒළ කිරි වලට youtube වීඩියේ ඒකක් දාන්න දන්නෙ නැති &am මේක අනිවාර්යයෙන්ම රි ෙපා්ස්ට් තමයි. ඒත් උදේ හිටිය මෙම්බර් කෙනෙක් අහල තිබුනා වීඩිෙයා් ඒකක් දාන්නෙ කොහොමද කියල. දන්නෙ නැති අය ඉන්නව නම් චුට්ටක් දැනගන්න කියල දාන්න හිතුනා... 1) අලුතින්ම ත‍්රෙඩ් ඒකක් පටන් ගන්නව නම් මෙන්න මේ වින්ෙඩා් ඒක කොහොමටත්...
  3. shyaamal

    කුබුනටු උදව්වක් ඔ්නෙ...

    කුබුනටු උදව්වක් ඔ්නෙ... මම කුබුන්ටු 10.10 දැම්මා මගෙ මැෂින් එකට. ඒත් මට යුනිකෝඩ් සිංහලෙන් කෙලින්ම ටයිප් කරන්න විදිහක් හොයා ගන්න බැරිවුණා. දැනට මම සිංහලෙන් ටයිප් කරන්නෙ http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/?maps=s_fma-u.xml එක හරහා. මට උදව්වක් දෙන්න පුලුවන්ද? කෙලින්ම keyboard එක...
  4. shyaamal

    ෙකාළඹට හතර පාරක් අාපු යාලුවෙක්.....

    ෙකාළඹට හතර පාරක් අාපු යාලුවෙක්..... OuvjOmm3XPs
  5. shyaamal

    මගෙ පළවෙනි ඒක- මම අලුත් - වූටි කථාවක් මතක්වු&#

    මගෙ පළවෙනි ඒක- මම අලුත් - වූටි කථාවක් මතක්වු&# මෙක ටිකක් පරණ කථාවත්. සමහරවිට අහලත් අැති. ෙකායික වුණත් ලියල තියන්න කියල හිතුනා. ඔන්න ඒක දවසක් කවි කාරයෙක් ෙකාල්ලො ටිකක් සෙල්ලං කර කර ඉන්න තැනකින් යනවලු. මෙ ඩයල් ඒක දැක්කම ෙකාල්ලන්ගෙ පුරුද්ද තමයි මෑන්ට හූ කියන ඒක. මෙදා නං මිනිහට ඒපාම වුණාලු...

    No contents