1. S

    සැවෝයි 3D -Box [Help]

    මචන්ලා... සැවෝයි 3D (වැල්ලවත්ත ) එක ගැන විස්තර දන්න අය ඉන්නවද? ඒකේ Box ගැන විස්තර කියන්නකො... කොහොමද, safe ද, අනිත් අයට පේනවද ඇතුළෙ ඉන්න අයව..? ඒකේ tickets online book කරන්න පුලුවන්ද?

    No contents