1. samankumara831

    නන්දා මාලිනීගේ ස්වේත රාත්‍රිය සොයා දෙන්න

    නන්දා මාලිනීගේ ස්වේත රාත්‍රිය සොයා දෙන්න යාලුවනේ නන්දා මාලිනී මහත්මියගේ ස්වේත රාත්‍රිය ටොරන්ට් එකක් හොයල දෙන්නකෝ. ලොකු උදව්වක්. "තරුද නිදන මහා රෑ" සින්දුව ස්වේත රාත්‍රිය concert එකේදී කරපු ෆුල් HD වර්ෂන් එකක් ඕනේ මට පුළුවන් ඉක්මනට. තියෙන කෙනෙක් මට share කරන්න. ලොකු පිනක්.
  2. samankumara831

    මචන්ලා මෙන්න ඉස්සරහට ලංකාව හොල්ලන්න එන්න

    මචන්ලා මෙන්න ඉස්සරහට ලංකාව හොල්ලන්න එන්න මෙයාගේ නම රොහාන් පල්ලෙවත්ත. 2020 ජනාදිපති වරනෙට මෙයා සද්ද නොකර ලැස්ති වෙනවා.(සාමාන්යෙන් අපේ අය සද්ද දාගෙනනේ ලැස්ති වෙන්නේ) මම මෙයා ගැන පොඩ්ඩක් study පාරක් දැම්ම. දැනගන්න තරම් වැරද්දක් නම් නැහැ මෙයාගේ. මෙයාගේ යටතේ සේවය කරන කිහිප දෙනෙක් එක්කම චැට් කරලා...

    No contents