USED Laptop එකක් ගන්න හිතන් ඉන්නව...
ගන්න හිතුවෙ නම් thinkpad එකක්..
ඒත් ගන්න හොද කොයි එකද කියල ලොකු idea එකක් නෑ...
T470 , T480 , T490 laptop walin ganna hoda lap eka mokakda..
Recomond karana laptop thiyanawada...
ලොකු help එකක් විස්තර ටිකක් කියගෙන යමු ද...?