1. FZR2K

    Office 2016 එක්සෙල්

    මචංලා මම office 2016 එක්සෙල් එක යූස් කරනවා මගෙ ගොඩක් වැඩවලට, එකේ වැඩ කරද්දි කරද්දි සමහර වෙලාවට ස්ලෝ වෙනවා සෙල් එකක අකුරක් වත් ටයිප් කරගන්න බැරි තරම්. කොම්පියුටර් එකේ ප්‍රොසා 3.0 තියනවා. රැම් එක 4GB තියනවා. වින්ඩෝස් 7 ප්‍රො වයිරස් කේස් එකකුත් නෑ, ඊ සෙට් එක දාලා තියෙන්නෙ.ස්කෑන් කරලත්...
  2. FZR2K

    එක්ස්එල්(Excel) උදව්වක්.....

    එක්ස්එල්(Excel) උදව්වක්..... . . . මචන්ලා අපි එක්ස්එල් වල මොකක් හරි බිලක එකතුව ගත්තම,ඒක මට එතන එකතුව ටයිප් කරනකොට ම ඒ A4 ශීට් එකේම තව තුන් හතර තැනක එක විඩේ ට ටයිප් වෙන්න ඕනේ,ප්ලීස් මචන්ලා දන්න කෙනෙක් කියලා දෙන්න මට මේක. පොඩි වැඩකට බං,ගොඩක් ටයිප් කරන්න තියනවා එහෙම ඉතින් එක තැනක වැලියු එකක් ටයිප්...
  3. FZR2K

    හාඩ් එක රිකවරි කරගන්න...

    හාඩ් එක රිකවරි කරගන්න... මචන්ලා හාඩ් එක ඩැමේජ් වෙලා.. මට මේකෙ තියන ෆොටෝ ටික කොහොම හරි රිකවරි කරගන්න ඕනේ.වැඩේ කියන්නෙ මේ හාර්ඩ් එක වෙන එකකට ගැහුවම පෙන්නනවා ස්පේස් එකත්,ඒත් ෆෝමැට් කරන්නවත් ඇක්සස් කරන්න වත් බෑ. රිකවරි සොෆ්ට්වෙයා වලින් කරන්න බෑ මේ වැඩේ. මේ හාඩ් එක හොඳටම ඩැමේජ් කර ගන්⁣නේ නැතුව සේෆ්...

    No contents