මහත අඩු කර ගන්න
අනේ යාළුවනේ මට මහත අඩු කර ගන්න ක්‍රමයක් කියන්නකෝ.මේ මහත නිසා කෙල්ලෙක්වත් බලන්නෙ නෑ.මේක වැඩිය ගෙදර අයට කියන්නත් බෑ.
ලේසියෙන් කරගන්න පුළුවන් නම් හොඳයි.
මම එලකිරියේ ඉන්න සීනියර් මෙම්බර් කෙනෙක්.මම මේ ඉන්නෙ අලුත් ප්‍රොෆයිල් එකකින්.අනේ කොහොම හරි මේ හිත හොඳ කොල්ලට උදවු කරන්න.