1. indrajithbandara

    ලංකාබෙල් එක ගැන අළුත් ආරංචි නැද්ද?

    ලංකාබෙල් කොම්පැණියට ඉස්සරහට වෙන්න යන දේ ගැන මොකක් හරි ආරංචියක් තියෙනවද?
  2. indrajithbandara

    Questions දැන් රට යන තත්වෙත් එක්ක SLT එක Prepaid දුන්නේ නැති වුණොත් අපිත් අනාතයි, SLT එකත් සල්ලි නැතිව බංකොලොත් වෙයි නේද?

    මිනිස්සුන්ට කන්නවත් නැති කාලයක් එද්දි, බිල ගෙවන්න වෙන්නේ නෑනේ.
  3. indrajithbandara

    Dialog එකෙන් ZLT කියන ගූ ගොඩ ගෙන්නේ ඇයි?

    වෙන router company එකකට ටෙන්ඩර් දෙන්න බැරිද මුන්ට?
  4. indrajithbandara

    SLT PrePaid නැත්තේ ඇයි?

    අනිත් හැම Service Provider කෙනෙක්ගෙම PrePaid solution තියෙද්දි, SLT එකේ විතරක් PrePaid නැත්තේ ඇයි? 4G වත් අඩුම තරමේ PrePaid දෙන්න පුළුවන් නේද?

    No contents