1. N

    unicorn solutions

    kattiya may company eka gena dannawada? meka kohomada? technology service walata interview awa.monawa ahaida?
  2. N

    Jobfactory

    Kattiya jobfactory eke contract walata work karana aya kawda inne? Eken pearson ekata contract basis opportunity ekak awilla tiyenawa. Senior Softwarre QA kenakta keeyak withara salary dei da?
  3. N

    Codehouse

    කට්ටිය codehouse company එක ගැන දන්නවද ? Eke Qa Engineer possition ekata interview call kara. monawa ahai da? Company eka kohomada? Environment eka salary?
  4. N

    villvay IT company

    Me company eke work karana aya kawda inne? QA Engineer interview eke monada ahanne?Company eka kohomada? mama thenaka dekka salary denda late wenawa kiyala. e aththada?
  5. N

    කතා කරන්ඩ බෑ

    මචන්ලා මම මාර ප්‍රශ්නෙකින් පීඩා විඳිනවා. මට කාත් එක්කවත් වැඩි වෙලා කතා කරන්ඩ බෑ . මට වැඩිම උනොත් වචන 10ක් කතා කරයි එතනින් එහාට වචන එන්නේ නෑ මොනවා කතා කරන්ඩද කියල හිතෙනවා . මට දැන් වයස 26ක් වෙනවා . මේ ප්‍රශ්නේ හින්ද මට කාවවත් වැඩිය අඳුන ගන්ඩ බෑ .මෙහෙම අය තවත් ඉන්නවද ? මේකට මොකද්ද කරන්ඩ පුළුවන්
  6. N

    Dev to QA

    මචන්ලා මම දැනට Software Developing job ekak 2+ years කරනවා . දැන් නම් මට programming එපා වෙලා තියෙන්නේ .මම බැලුවේ QA පැත්තට මාරු වෙන්ඩ .Dev to QA යන එක කොහොමද? එහෙම ගිය ය ඉන්නවා නම් පොඩ්ඩක් කියන්ඩ . මට වෙන option මොනාද තියෙන්නේ ? . මට වෙලාවකට හිතෙනවා IT field එකෙන්ම අයින් වෙන්ඩ ...

    No contents