1. U

    ඉඩමට කරන්න හොඳම දේ මොකක්ද?

    මට නගරබදට ආසන්නව පොඩි ඉඩම් කැල්ලක් තියෙනවා. පර්චස් 20 කට ලං වෙන්න තියෙනවා. හැබැයි පාර අයිනේ නෙවෙයි. පාරේ ඉදන් මීටර් 500 ක් ඇතුලේ. යන්න පුළුවන් ලොකුම වාහනේ ත්‍රී වීල් එකකට. මේකේ එක්කෝ වගා කරන්න පුළුවන්. නැත්නම් කුකුල් බිත්තර ෆාම් එකක් වගේ දාන්නත් පුළුවන්. නැත්නම් හෝල් එකක් වගේ හදල ඇසුරුම් කරන...
  2. U

    ගමන් බලපත්‍රයට අයදුම් කිරීම

    පාස්පෝට් එකක් ගන්න හැඳුනුම්පත ඉදිරිපත් කරන්නම ඕනද? ලයිෂන් එකෙන් ඉල්ලුම් කරන්න බැරිද?
  3. U

    Blockchain.com Bitcoin ඕන

    Bank එකට සල්ලි දැම්මම මගේ blockchain.com account එකට bitcoin එවන්න පුළුවන් කවුරු හරි ඉන්නවා නම් rates කියන්න.
  4. U

    වැඩට රට යන විදිහ කියල දෙන්න

    මම කාලයක් තිස්සේ මෙක්සිකානු ජාතික ව්‍යාපාරික මහත්මයෙකු ගේ වැඩ වලට උදවු කරගෙන ඉන්නවා. ඒ මහත්මයා එයාගේ රටට ඇවිත් වැඩ කරන්න කියල මට කිව්වා. මට රැකියාවක් සඳහා මෙක්සිකෝව කියන රටට යන්න අවශ්‍ය කරන ලියකියවිලි, ඒවා ගන්න විදිහ දන්න කෙනෙක් පැහැදිලි කරන්න.

    No contents