1. ralaXXX

    Hybrid

    Machanla dannawada Hybrid gena. mama me cars 2n 1k ganna yanne. mata poddak danna aya wisthara kiyanawada. hybrid car hodada. me modal 2y failures monawa hari thiyanawada. Toyota Prius Hybrid 2008 Honda Insight Hybrid 2009
  2. ralaXXX

    Multi-display Help

    Mage PC eke VGA eka Biostar GeForce 9400 me thiyenne........... mage Samsung Monitors 2 k thiyanawa eedekata mata me VGA eken multi-display widihata hadaganna puluwanda....... menna ne widihata.................:)
  3. ralaXXX

    WWE

    WWE බලන අය ඉන්නවද?:dull: :baffled:ඊලගට මොකක් වෙය්ද?
  4. ralaXXX

    Place to go One Day Trip???

    මචන්ල මට උදව්වක් ඔනෙ. ලගපාත තියන කොල්ලො සෙට් එකකට ගිහින් ෆන් එකක් ගන්ඩ පුලුවන් තැනක් දන්න කට්ටිය පොඩ්ඩක් කියන්ඩ පුලුවන්ද? :P මම ඉන්නෙ කැලනියෙ. ජීප් එකක උදේ ගිහින් හවස එන්ඩ පුලුවන් වැඩි වියදම් නැති. ලග තැනක් :eek: ගල්කිස්ස බීච් ගිහින් එපා වෙලා බන් :( :no:

    No contents