එලකිරි මචන්ලා,
මම දැන් මැරි කරලා අවුරුදු පහක් වෙනවා. අපි යාලු වෙලා මැරි කරේ. අපි යාලුවෙලත් අවුරුදු පහක් වගේ හිටියා.
මගේ වයිෆ් හරිම හොද කෙනෙක්. ගති ගුන අතින් උනත්. ආගමට දහමට බර කෙනෙක්. එයා මට වඩා අවුරුද්දක් බාලයි.
එයා ලමයි හදන්න කැමැත්තක් නෑ. මම දැන් එයාගෙ අදහස වෙනස් වෙනකම් කියල අවුරුදු තුනක්...