1. lak_z

    ලෙඩ්ඩු ඇපේට තියලා වැඩවර්ජනය කරපු කේස් එකේ මේ වෙනකොට තත්වය මොකද?

    දැන් අර වෛද්‍යවරියක් දුෂණය කලා කියලා GMOA එක උඩ පැනගෙන අහිංසක ලෙඩ්ඩු ඇපේට තියලා වැඩවර්ජනය කරපු කේස් එකේ මේ වෙනකොට තත්වය මොකද? අර අල්ල ගත්තු එකා වැරදි කරුද? නැත්තන් තාම නඩුව යනවද? නැත්තන් උ නිදොස් කොට නිදහස්ද? GMOA එකෙන් කිසිම සද්දයක්වත් නැති නිසා ඇහුවේ ? :-)
  2. lak_z

    Say Hi to me

    Hi guys, :-)

    No contents