1. P

    ප්රෝපොසල්

    මේකයි මචන්, මට පොඩි ප්රෝපොසල් එකක් ආවා. එකී දොස්තර වෙන කෙනෙක්. මන් මුදුකාංග ඉන්ජෙක්. හොඳ සැලරියක්, ඒ වගේම MSc හදාරන බුවෙක්. මට තියෙන අවුල කෙල්ල නම් ගොඩාක්ම හොඳයි හැබෙයි පොඩි එකෙක් වගේ. :sorry: ඒකිට නම් මට ගොඩාක්ම හිත ගියා.. ඒ වගේම එකිටත් එසේමයි. එත් අනික් කට්ටියට සෙට් වෙන්නේ නෑ. හැසිරීම කිව්වා...

    No contents