1. S

    මට උදා උන අපුරු නත්තල ගැන කෙටියෙන්

    මේකේ තව ලියන්න පුලුවන්ද මම දන්නේ නැහැ.. මම ගිය හැම රටකම නත්තල සමරුවේ ලාවට බිලා හොදට කාලා. එත් ලංකාවේ සමරන්නේ හොදට බිලා ලාවට කාලා. ඒ හින්දවද මන්දා අද බාරුත් වහලා.. හොරෙන් ගත්තු අරක්කු බාගේ ස්ටේස්හමේ තියාගෙන ගහන්නේ ස්ටේෂන් මාස්ටර් බොක්කේ ෆිට් එකක් නිසා. නිවාඩු කාලේ නිසා කොච්චි වැඩියෙනුත් දාලා. ඒ...
  2. S

    මට උදා උන අපුරු නත්තල ගැන කෙටියෙන්

    මට උදා උන අපුරු නත්තල ගැන කෙටියෙන් කාලෙක ඉදන් තිබ්බ ප්‍රශ්නයක්. මම අද ටිකක් බිව්වා, ඒ නිසා ෆේස්බුක් එකේ මේවා කියන්න බැහැ. බ්ලොග් සයිට්වල ලියන්න කියලා හිතාගෙන ආවේ. අහම්බෙන් මේක දැක්කේ. සිංහලෙන් කොල්ලෝ ලියන නිසා මාත් බොරු නමකින් හරි දාන්න හිතුවා හිතේ වේදනාවට. මම උපතින් බෞද්දයෙක්. එත් පන්සල් ගානේ...

    No contents