1. babyX

    කොල්ලෙක්-අවශ්‍යයි

    කොල්ලෙක්-අවශ්‍යයි රෑට කෑම කාල කයියක් දාගෙන ඉද්දි අපේ සීය කියනව.... "හන්දියේ මුදලාලිගෙ නෝනා ලමය හම්බවෙලා ස්පිරිතාලෙ ඉදල ආවම මෙදාපාර මුදලාලියා හොද ජල්ලියක් අල්ලයි..". මම ඇහුව ... ඒ මොකෑ බං සීයෙ උඹ එහෙම කීවෙ... "ඇයි බොල හාමිනේට මේ පාරත් හම්බ වෙලා තියෙන්නෙ කෙල්ලෙක්ලුනෙ...." සීය කියන අන්ඩර දෙමලෙ...

    No contents