HTML, CSS, Jquery, PHP ප්රශ්න තියෙනවනම් එන්ඩෝ
මචන්ලා එලකිරියට ඇවිල්ල ගොඩක් කල් උනාට වැඩකට ඇති දෙයක් කරන්න හම්බුනේ නෑ.:dull::dull::dull:
එක නිසා ඔන්න එළකිරි වැඩක් පටන් ගන්න යන්නේ. :rolleyes::rolleyes::rolleyes::rolleyes:
ඔබ තුමන්ලාට තියෙන ඕනෙම CSS PHP Jquery HTML ප්රශ්නයක් මෙතන කියන්න...