කෙල්ලව කැමති කරගන්න උදව් ඕනෙ මචන්,,
මචන් මම එලකිරි එකේ සීනියර් මෙම්බර් කෙනෙක්, අලුතෙන් account එකක් හදාගෙන අවෙ උබල මාව අදුරන හින්දා. sorry වෙන්න ඕනේ. මචන් මම දන්න කෙල්ලක් ඉන්නවා. ප්‍රොපොසල් එකකින් ආව එකක්, කෙල්ල මම දවසක් meet උනා, කෙල්ලගෙ ගෙදරින් මට කැමතියි මචන්,
:):):)
මම කෙල්ලට 2,3 පාරක්...