1. U

    Our 2nd Mashup! Listen Elakiriyans!

    අපේ පළවෙනි Music Mashup එක දැම්මට පස්සෙ ගොඩක් අය සුභපැතුව, අහල හොඳයි කිව්ව වගේම ඊළඟ වැඩ වලට ගොඩක් හොඳ අදහස් දුන්න.:love: මේවත් එක්කම අපේ ඊළඟ එක music mashup කළා. පළවෙනි එකට වඩා අඩු පාඩු ගොඩක් හදාගත්ත කියල හිතනව. ඕගොල්ලොත් බලල අදහස් දෙන්න. ලොකු උදව්වක් අපේ ඉදිරි වැඩ වලට. බොහොම ස්තුතියි. ගොඩක් අය...
  2. U

    Ape Kollekge Wadak!

    මේක අපේ පළවෙනි music cover එක. පළවෙනි එක විදිහට ගොඩක් සාර්ථකයි කියල හිතෙනවා.ඔයගොල්ලොත් බලන්න. බලලා හොදයි කියල හිතෙනවනම් share කරලා support එකක් දෙන්න. ඔය කට්ටියගේ අදහස් ඊළග cover එකට ලොකු හයියක් වගේම ඊළග එක මීට වඩා සාර්ථක කර ගන්න ලොකු උදව්වක් වෙයි කියල හිතෙනවා. පුලුවන්නම් subscribe කරන්න. මීළඟ...

    No contents