You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
S
මචන් මම trainee software developer job එකක් හොයනවා.දන්න කවුරුහරි help එකක් දෙන්නකෝ?.Net වගේ නම් ගොඩක් හොඳයි.topjobs එකේ ඒවාට apply කලා.එත් තවම එකකවත් interview call කලේ නැහැනේ.දැන් එපා වෙලා මචන් තියෙන්නේ :(
-
S
machan kawuruwath dannawada .net software/web vacncy?trainee wunath kamak naha
-
S
machan mata dana ganna ona lankawe kage hari IP ekakin inna place eka hariyatama track karaganna puluwanda kiyala?Plz help?