මිත්රයා ....මම දේශපාලනය කරන කෙනෙක් වත් , දේශපාලනයට කඩේ යන කෙනෙවත් නෙමේ. මම අවුරුදු 12 කින් ලංකාවේ මගේ චන්දයක් පාවිච්චි කරලා නෑ . මොකද මම ඉන්නේ ලංකාවෙන් පිට . එත් පහුගිය සති කීපයම මම හිටියේ ලංකාවේ. ඔය වේයන්ගොඩ සිද්දිය වෙන වෙලෙත් මම හිටියේ ලංකාවේ, අපේ ගමේ . මම ලංකාවේ හිටියේ නැති උනාට අපේ ගමේ ...