1. S

    ඔස්ටියෝ ආතරයිටිස්

    මචංළා මගේ අම්මට ඔස්ටියෝ ආතරයිටිස්,එහෙමත් නැත්නම් දණහිස් වල කාටිලේජ ගෙවිලා ,මේකට operation කරන්න වෙනවලු,හැබයි මම අහලා තියනවා සිංහල වෙදකමේ operation කරන්නේ නැතුව බෙහත් කරන්න පුලුවන් කියලා,උබලා එහෙම දන්න වෙදකම් කරන ආයුර්වේද doctora ළා ඉන්නවද

    No contents