වැදගත් කරුණු ටිකක් මතක් වුනා කලින් ඒවාට එකතු කරන්න,
1. කය වෙහෙසන ක්‍රීඩා/ව්‍යායාම දිනකට විනාඩි 30 කිරීම (දිවීම, වේගයෙන් ඇවිදීම, බැඩ්මින්ටන්, ටෙනිස්, පිහිනීම ආදී ) - මොළයට මෙන්ම ශරීරයේ ලේ දාවනයට අත්‍යවශ්‍යයි
2. නිදි මරන්නේ නැතිව දිනකට පැය 7 ක් බැරිනම් 6 ක් වත් නිදා ගැනීම - ගණන් හදන්න...