1. R

    මේක Fill කරල help එකක් දෙන්න please

    මේක Fill කරල help එකක් දෙන්න please https://docs.google.com/forms/d/1ehoPpsvmJRa18icVwcc8IilKsY-WqeS22OykLreDzxY/viewform මේක මගේ university එකේ project එකකට කරන survey එකක්. විනාඩියක් වත් යන්නේ නැහැ මේක කරන්න. :D
  2. R

    Crysis multiplayer ගහන්න කැමති අයට challenge එකක්

    Crysis multiplayer ගහන්න කැමති අයට challenge එකක් Crysis 1 multiplayer ගහන්න කැමති අය ඉන්නවද? අපේ දැනට server එකකුයි team එකකුයි තියෙනව. අපේ එකේ players ල 7 දෙනෙක් ඉන්නව. අපි play කරන්නෙ බදාද, බ්‍රහස්පතින්ද, සිකුරාද කියන දවස් තුනෙන් එකක. රෑ 9-10 ට පටන් ගන්නව play කරන්න. පාන්දර 3 විතර වෙනකම්...

    No contents