100% ඇත්ත මචං.අර දන්දෙනිය කියන මනුස්සය කියන්නෙ මේක ලෝකෙ තියෙන ලොකුම ground එකලු.ලොකුම ground එක වෙලා වැඩක් තියෙනවැයි මිනිස්සුන්ට මැද වෙන දේ පේන්නෙ නැත්තං.මුං මේ වගේ සුරංගනා කතා කියල කාව අන්දන්න යනවද කියල මට තේරෙන්නෙ නෑ.මේ ground එක 2018 comment wealth games වල opening ceremony එකට ගන්න ඕනෙ හින්ද...