1. H

    ටෙක් ස්මාර්ට් එකේ උන් හොරු..

    ටෙක් ස්මාර්ට් එකේ උන් හොරු.. මම එලකිරි එකේ අය කියන එක අහලා ටෙක් ස්මාර්ට් එකේ උන්ගෙන් ඩෙල් ලැප් එකක් ගත්තා. ලැප් එක මාසයයි වැඩ කලේ ටච් වැඩ නැතිව ගියා.. උන් ලගට් ගෙනියපුවහම උන් කියනවා පාට්ස් දාන්න කම්පැනි යවන්න ඔනා කියලා.. ලක්ශ 2ක් දීලා මාසයක් වැඩ කරලා ලැප් එක මස් කරනවනම් මොකක්ද බන් තෙරුම...

    No contents