මේ කොල්ල අපේ පැත්තෙ ළමයෙක්(2005)(අය්යෙක් තමා ඉතින්) මචන්.පොර කළින් දඹදෙණිය ඉස්කෝලෙ හිටපු කෙනෙක් ඊට පස්සෙ පොර OL A9kදාලා මැත කරන්න මලියදේව ගිහිල්ල,ඉස්කෝලෙන්ම් ඒ chance එක හම්බුනු කීපදෙනෙක්ගෙන් එක්කෙනෙක්.මම කතාව දන්න හැටියට පොර පොතේම ඉන්න කෙනෙක්ලු,තාත්ත හමුදාවෙද කොහෙදෝ දැන් පෙන්ශන් හැබැයි.තාත්තා...