සායවල් අදිනවට වඩා නම්, ගවුම් අදිනවට වඩා නම් කොට කලිසම් සංවරයි මට නම්...
ඒ කෙල්ලගෙ පහසුවට, නැත්නම් පොඩි කාලෙ ඉදන් ඇදලා පුරුදු නිසා අදින කෙල්ලෙකුයි, ලෝකෙට පොශ් කියලා පෙන්නන්න අදින කෙල්ලෙක්ගෙයි වෙනස බලාගන්න පුලුවන් ඒකි ඒක ඇදන් හැසිරෙන විදියෙන්,,
ඇත්තම පොශ් කෙල්ලො කොටට අදින්නෙ ඒ වෙලාවට තැනට පහසු...