"ගෑණු දූෂණය වෙන්නේ ගැනුන්ගේම වරදින්ද?
තනි අතින් කාටවත් අප්පුඩි ගහන්න බෑනේ, ඒකට අත් දෙකක් ඕන. හැදිච්ච ගෑනු ළමයෙක් නම් මහ රෑ 9 ට පාරේ එහේ මෙහේ යන්නේ නෑ. ගෑණු ළමයෙක් දූෂණය වෙනවා කියන්නේ ඒක ඒ ගෑණු ළමයාගේ වැරැද්ද, පිරිමියාගේ නෙවෙයි.
ගෑණුන්ට තියෙන්නේ ගෙදර ඉදන් ගෙදර වැඩකටයුතු බලාකියාගෙන...