1. C

    නුඹව මතක් වෙනවා අම්මේ - callternatez

    නුඹව මතක් වෙනවා අම්මේ - callternatez මෙන්න අපේ තවත් සින්දුවක්. මේකෙත් කලින් සින්දු වල වගේම පද රචනය, සංගීතය, ගායනය සේරම අපි callternatez කරේ. මේ සින්දුව ගැනත් ඔබේ අදහස් චෝදනා යෝජනා අපේ ඉදිරි සින්දු වලට සැහෙන්න උදව්වක් වෙයි. fAPh3ZHy3r4 මෙන්න කලින් සින්දු ගැන දාපු threads. ඈතින් ඈතට නිසංසලේ
  2. C

    callternatez ගෙ සින්දු - නිසංසලේ

    callternatez ගෙ සින්දු - නිසංසලේ මෙන්න අපේ තවත් සින්දුවක් "නිසංසලේ". මේ සින්දුවෙත් පද රචනය, සංගීතය, ගායනය සේරම අපි callternatez කරේ. ඔබේ අදහස් චෝදනා යෝජනා අපේ ඉදිරි සින්දු වලට සැහෙන්න උදව්වක් වෙයි. 6mnlpweovtA
  3. C

    callternatez ගෙ සින්දු - ඈතින් ඈතට

    callternatez ගෙ සින්දු - ඈතින් ඈතට මේක අපි අලුතෙන් කරපු සින්දුවක් නම “ ඈතින් ඈතට”. එළකිරි එකේ යාලුවොත් එක්ක බෙදා ගන්න හිතුව. මේ සින්දුවෙ පද රචනය, සංගීතය, ගායනය සේරම අපි callternatez කරේ. Studio රේකොඩින් නෙවෙයි ඒක නිසා sound quality එහෙම අඩු ඇති. අනිත් එක තමයි අපේ ප්‍රධාන අරමුණ උනේ සින්දුවක්...

    No contents