You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
R
මචන්ලා මම ගන්ඩ ඉන්නේ Discover bike එකක්. ඒත් හිතාගන්න බෑ මොන model(100/125) එකද ගන්නේ කියලා. සමහර අය කියනවා 125 model එක ටිකක් මාකට් අඩුයි කියලා. ඔයාලගේ අදහස් මොනවාද මේ සම්බන්ධව. pls help me