1. O

    අෆයා එකට ගෙදරින් කේස්

    අෆයා එකට ගෙදරින් කේස් මන් කතාව පුලුවන් තරම් කෙටියෙන් කියන්නම් මගේ අෆයා එකට දැන් අවුරුදු 9ක් වගේ වෙනවා ගෑනු ලමයා ගැන කියනව නම් කිසිම වැරැද්දක් නෑ, ලස්සනයි, ගති ගුනත් ෆට්ටම හොඳයි, යලුවො වැඩිය නෑ, මාරම අහින්සකයි, කොලු යාලුවො නෑ,ඇවිදිනන් යන්නෙ නෑ, ෆේස්බුක් නෑ ( මට නම් ඒක ලොකු දෙයක්, ගමේ අයිඩියාස්...

    No contents